මෙරට ඉදිකිරීමට යෝජිතව තිබූ සුළං විදුලි බලාගාර 2 කට අදාළ ව්‍යාපෘති වලින් ඉවත් වන බව ඉන්දියාවේ අදානි සමූහය කියයි. රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.