කේ. ඩී. ලාල්කාන්ත
“රටේම ගොවි ජනතාව සම්බන්ධයෙනුත් ගොවිකම සහ සියලු දේ සම්බන්ධයෙන් මමත් අපිත් වගකියනවා. ඒ වගකීම භාර අරන් මේ රට ගොඩනැගීමේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ගොවිජන ජීවිතය නගා සිටුවීමේ ක්‍රියාවලියට ඉතාම ශක්තිමත් ආකාරයකින් ප්‍රවේශ වෙලා තිබෙනවා. මෙවර අයවැයෙන් වාරිමාර්ගයට කෘෂිකර්මාන්තයට, පශු සම්පත් ක්ෂේත්‍රයට, ගොවිතැන නගා සිටුවීමට අදාළ සහලින් රට ස්වයං පෝෂණය කිරීමට අදාළ, අතුරු බෝගවලින් රට ස්වයංපෝෂිත කිරීමට අදාළව දැවැන්ත මුදල් ප්‍රමාණයක් මුදල් අමාත්‍යවරයා විදිහට අපේ ජනාධිපතිතුමා අපිට වෙන් කරලා දීලා තියෙනවා.”
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>