රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට(05) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.