පා. ම. හේෂා විතානගේ

චෝදනාවන්ට ලක්වෙලා ඉන්න රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කෝප් කමිටුවේ මුල් පුටුවේ තියාගෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන එක සදාචාරාත්මකද?

රටේ මූල්‍ය විනය ගැන කතා කරන තැන, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී දෝෂ තියෙනවා නම් ඒ ගැන කතා කරන තැන, මේවට සම්බන්ධ වුණා කියන චෝදනා වලින් තවම නිදහස් වෙච්ච නැති පුද්ගලයෙක් තියාගෙන මේක ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා නං මං හිතන්නේ පොදුජන පෙරමුණ තවම පාඩම් ඉගෙන ගෙනත් නෑ. තවම නිවැරදි වෙලත් නෑ. කෝප් කමිටුව අද වෙනකොට මේ රටේ ජනතාවට විහිළු සපයන තැනක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>