ජ.පු.ර කුළපති කරපු හොර වැඩේ

මාධ්‍ය අමතමින් මගෙන් රටට සංවිධානය නියෝජනය කරමින් සංජය මහවත්ත මහතා ප්‍රකාශකර සිටියේ රුසියානු විශ්වවිද්‍යාලයක් හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර එකගතාවයක් ඇති කරගෙන ඇති බව රුසියානු මොස්කවු එම්බසිය මගින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇති පරිදි නිල වශයෙන් එවැන්නක් සිදුව ඇති දැයි සැකයක් මතුව ඇති බවත් ය.

සංජය මහවත්ත මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>