බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හට හෙට දින (ඔක්තෝම්බර් 06) පෙරවරු 10.00 ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර බවයි සඳහන් වනුයේ.