රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපි ඇත්තටම සුබදායි තැනක ඉන්නවා. විදුලිබල කැබිනට් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා මිල ගණන් අඩුවීම කොහොම තත්වෙකද තියෙන්නේ කියලා. මං හිතන්නේ ඒක දැන් එළි දක්වලා ඉවරයි. මේ මාසෙම ඒ කරුණු ලබාගන්න පුළුවන්.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>