විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 04

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් එරංග කුඩාහේවා මහතා කියා සිටියේ මෑතකදී කිසිදු විශාල විදුලි බලාගාරයක් විදුලි පද්ධතියට එකතුවී නොමැති අතර පැවති අමතර විදුලි මෙගාවොට් ප්‍රමාණයක් ද පද්ධතියට අහිමිවී යාමෙන් මේ තත්වයට මග පෑදුන බවයි.

එරංග කුඩාහේවා මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>