එම්. ඩී. ආර්. අතුල
ඊයේ මහජන උපයෝගීතා කොමිසම මහජනතාවගේ පැත්තෙන් ඉඳගෙන මහජන අදහස් වලට ගරු කරමින් සීයට විස්සකින් සමස්ථයක් වශයෙන් විදුලි බිල අඩු කළා. එහිදී විවිධ ක්ෂේත්රයන් වලට විවිධ වූ සහන ලබා දීලා තියෙනවා. ඇත්තටම අපි ගෞරව කරනවා මහජන උපයෝගිතා කොමිසමට. හැබැයි මේ ගෞරවය මාලිමා ආණ්ඩුව ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. හැබැයි ඒක පොඩ්ඩක් වැරදුණා. මොකද ඊයේ බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මේක මහා භාණ්ඩාගාරයෙන් නැත්නම් මුදල් අමාත්‍යංශයෙන් අනුමත කරන්න කියලා. කොහෙද ඕක තියෙන්නේ?
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>