ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූනි 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය නියෝග කළේය.
