හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක තනතුරට සුදුසුම පුද්ගලයා හරිනි අමරසූරිය මැතිණිය බව, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය මාධ්‍ය අමතමින් පැවසීය. තවද පසුගිය දිනෙක විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශ වල තිබූ ප්‍රචණ්ඩකාරී භාවය පිළිබඳව ද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>