විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 01

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ විදුලි අර්බුදයට සම්බන්ධ මාෆියාවක් පවතින බවත් මේ පිළිබඳව තාක්ෂණය නොදන්නා ඇමති වරුන් නිසාත් ඉංජිනේරුවන්ගේ ඒකාධිකාරයක් බිහිවී ඇති බවයි.

සංජීව ධම්මික මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>