නීතිඥ අමිල එගොඩ මහවත්ත
“හොරු ඇල්ලුවද, හොරු ඇල්ලුවද කියලා කෑ ගහපු අය දැන් මේ කෙඳිරිය ගැන කතා කරනවා. අවුරුදු දහය, පහළොව ආ යට ගැහිලා තිබුණු විමර්ශන, පසුගිය මාස හතර, පහ ඇතුලත නැවත පණ ගහලා වැඩේ ඉස්සරහට යන කොට, මේ රටේ මහා පරිමාණ අපරාධ කරපු, ජනතාවගේ මුදල් කිසි හිතක්, පපුවක් නැතුව නාස්ති කරපු, තමන්ගේ අම්මාගේ, අප්පගේ බූදලේ කියලා හිතලා, මේ රට විනාස කරපු අය ඒ අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න ආපුහාම CID එක ඉස්සරහට ඇවිල්ලා මේ රටේ නීතියත් මේ රටේ අපරාධ විමර්ශනයත් හෑල්ලුවට ලක් කරමින්, තුට්ටුවට දමමින් මේව වලට විරිත්තන්න පටන් අරන් තියෙනවා.”
නීතිඥ අමිල එගොඩ මහවත්ත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>