චේනක අබේසිංහ – දෙවන පරපුර

හිසේ ඇම්මට කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. ක්‍රිකට් පුහුණුකරුව මාරු කරලා මේ අර්බුදය ආයි වහන්නයි දැන් හදන්නේ. දැන් මේ ක්‍රිකට් පුහුණුකරුවෝ මාරු කරලා, නායකයෝ මාරු කරලා, තේරීම් කමිටුව මාරු කරලා බැලුවා. මේ ඔක්කොම මාරු කර කර ගියාට ප්‍රතිඵලය එකයි නේද? ඇයි ශම්මිව මාරු කරන්න බැරි කියලා අපි අහනවා හරීන්ගෙන්.

මේ රටේ ක්‍රිකට් මෙච්චර අරාජික වෙද්දී තාමත් බැරි වෙලා තියෙනවා මේකට උත්තරේ හොයා ගන්න. රට හෑල්ලුවට ලක් කරන ක්‍රීඩකයෝ හෑල්ලුවට ලක්කරන හරින් වගේ මාන්නය අධික අමාත්‍යවරුන්ට අපි කියනවා බැහැලා යන්න ලෑස්තිවෙන්න. ජනතාව ලෑස්තියි මේවට උත්තර දෙන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>