සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියේ රට තුල මාරාන්තික රෝග විශාල වශයෙන් වර්ධනය වීමට පටන්ගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ඔෂධ පහසුකම් හිගවීම නිසා ඉතාමත් අපහසු තත්වයකට ජනතාව පත්ව ඇතිබවත් ය.

සංජීව වික්‍රමණායක මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>