පාර්ලිමේන්තු සැසිවාරය

මන්ත්‍රීවරයෙක් කිව්වා අපි පඩි අරගෙන පක්ෂෙට දෙනවා. අපෙන් බලෙන් ගන්නවා වගේ කරුණු. අපේ පඩි එන්නේ අපේ ගිණුමට. මගේ පඩිය එන්නේ මගේ ගිණුමට. අපි කවුරුත් අපේ පුද්ගලික පඩි පෞද්ගලිකව පාවිච්චි කරන්නේ නැහැ.

මොකද අපි වගේම අපේ ව්‍යාපාරය නඩත්තු කරන්න උදේ, හවස බයිසිකල් පදින වැස්සේ තෙමෙන පෝස්ටර් උස්සන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා. අපි පොදුවේ එකිනෙකා බලා ගැනීමේ අරමුණකින් ඒවා ඒකට ගේනවා. අපි මෙතනට ආවේ සමාජ සේවයක් කරන්න.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>