පා.ම. පාඨලී චම්පික රණවක

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තිය අනුව ලබන වසරේ එක පුද්ගලයෙකුගෙන් අවම වශයෙන් රුපියල් 20,000 ක මුදලක් රාජ්‍ය බැංකු නගා සිටුවීම සඳහා අයකරගැනීමට සිදුවන බවත් රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තැබූ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියදී සාමාන්‍ය ජනතාව මත එම බර පැටවීම වැරදි බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>