වසන්ත සමරසිංහ – ජාතික ජන බලවේගය

අපි හොරු අල්ලන ක්‍රියාවලිය සාර්ථක කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. දැන් අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා. ඉතින් මේක දැනගත්තහම හොරු ටික වාහන ටික ගෙනල්ලා තියලා යනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ හොරු දන්නවා අනිවාර්යෙන් මාලිමාව හොරු අල්ලනවා කියන එක.

වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>