තමන්ට එල්ල වූවා යැයි කියන මරණීය තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට, මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය ආනන්ද සාගර හිමියන් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.