ජාමුනි කමන්ත තුෂාර

මේ අරගල සමයේ රටේ ඇතිවෙන තත්වෙ අනුව මේ මන්ත්‍රීවරු වන්දි මුදල් ලබා ගැනීමේ චේතනාවෙන්ම ගෙවල් ගිනි තිබ්බද? බාහිර පුද්ගලයන් ගිනි තිබ්බද? නැත්නම් වන්දි මුදල් ලබා ගන්න තමන්ම ගිනි තියගත්තද? කියන සැකයක් අපිට තියෙනවා. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම තමා මේවා නිවැරදිව පරීක්ෂා කරන එක.

සභාපති ජාමුනි කමන්ත තුෂාර රනිල්ගෙන් අරගල වන්දි ගත් මන්ත්‍රීලාට එරෙහිව CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි…