රටට මගෙන් සංවිධානය – සංජය මහවත්ත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පිවිසුම ඉදිරිපිට සිට මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ සංජය මහවත්ත ප්‍රකාශකර සිටියේ රජයේ ප්‍රභල ඇමතිවරයකුගේ ඉඩම් සම්බන්ද ගැටළුවක් හෙළිදරව් කිරීමට තමන් ගෙනයන සටනක් අතරතුරදී තමාට සහ තම සංවිධානය ඉලක්ක කරගෙන පෞද්ගලික කරුණු අදාළ කරගනිමින් ද්වේශ සහගත ලෙස මඩ ප්‍රහාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>