චේනක අබේසිංහ – දෙවන පරපුර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ වනිඳු හසරංග හට ලෝක කුසලානයෙන් පසුව ශල්‍යකර්මය කරන ලෙස දැනුම් දී තිබියදීත් ලෝක කුසලානට පෙර ශල්‍යකර්ම කළේ ඇයි ද යන්න සොයා බලන ලෙසයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>