වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

බී ළුණු නිෂ්පාදනය කිරීම සම්බන්ධව ගැටලු රාශියක් තියෙනවා. බී ළූණු වගා කරන වැඩ පිළිවෙල නැවත අපි ආරම්භ කරනවා. අපි මේ වෙද්දී සීයට පහක්වත් බී ළුණු නිෂ්පාදනය කරගන්නෑ. එම නිෂ්පාදනය විවිධ හේතූන් තුල කඩා වැටුනා.

කෙසේ වෙතත් ලොකු ළූණු මිල වැඩි වුණේ ලෝකේ තියෙන ප්‍රධාන අපනයනය කිරීමේ රටවල් අපිට ලොකු ළූණු අපනයනය කිරීම තහනම් කරපු නිසා. සිංහල අලුත් අවුරුද්ද වෙද්දී අනිවාර්යෙන්ම ලොකු ළූණු වල සිල්ලර මිල රුපියල් 375 ත් 400ත් අතර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>