පා. ම. පාඨලි චම්පික රණවක

අපේ රට නිදහසෙන් පස්සේ 8%ක ආර්ථික වර්ධන වේගයක් 1978 දී අත්පත් කර ගත්තා. ඒ අත්පත් කරගත් ආර්ථික වර්ධන වේගය මේ දක්වා ගෙන ගියා නම් මේ රට අද සංවර්ධිතයි කියන රටක් බවට පත්වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණා. ඒ නිසා අද අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන තිස්හතයි. එමෙන් පස් ගුණයක් මේ රටට අහිමි කරපු අය අද, මේ රට ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වීම තරම් ඓතිහාසික ඛේදවාචකයක් තවත් නෑ

පා. ම. පාඨලි චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>