රවී කමුදේෂ් – පරිපූරක වෛද්‍ය සේවා එකමුතුව

මෑතකදී ඖෂධයක් හින්දා ලංකාවේ පුරවැසියන් ගණනාවක ඇස් අන්ධ වුණා. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වශයෙන් ප්‍රකාශයක් කරා මේ අයට වන්දි දෙනවා කියලා. හැබැයි ඒ පිළිබඳව කොහෙවත් කතා කරන්නේ නැහැ. එක පැත්තකින් බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වෙනවා. එකට බෙහෙත් පහක් දුන්නහම එක බෙහෙතක් විතරක් ඉස්පිරිතාලෙන් අරන් ගිහිල්ලා අනිත් හතර කඩෙන් ගන්න වෙලා තියෙනවා. එතකොට ලෙඩේ හැදුවෙත් සෞඛ්‍ය අමාත්‍යංශය. දැන් කඩෙන් බෙහෙත් ගන්න කියන්නෙත් සෞඛ්‍ය අමාත්‍යංශය. එක්කෝ බෙහෙත් නැතුව රෝගීන් පීඩාවට පත්වෙනවා. නැත්තන් බාල බෙහෙත් නිසා පීඩාවට පත්වෙනවා.

රවී කමුදේෂ් – පරිපූරක වෛද්‍ය සේවා එකමුතුව මාධ්‍ය හමුවේ ඖෂධ නිසා පිඩාවට පත් වූ පුරවැසියන් ගැන දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>