ගයන්ත කරුණාතිලක
මෙවර අවුරුද්ද ආරම්භ වුණේම කැකුළු හාල් හොයාගන්න බැරුව, පොල් රිලව් ගෙනිහින්, ලුණු වැස්සට හේදිලා අන්තිමට රජය බලයට පත්කරන්න ඡන්දය දීපු ජනතාවගේ ඡන්දය ගඟට කපපු, ඉනි බවට පත්වෙන තත්වයක් රට තුළ නිර්මාණය කරලයි. රට පුරා පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟය සහ මිල පාලනය කිරීම සඳහා රජය දිගට හරහට ගැසට් ගහන හැටි නම්, අපි මේ කාලය පුරා ම හොඳින් දුටුවා. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආණ්ඩු කරනකොට ගායකයෝ ගැසට් ගහනවට වැඩිය වේගයෙන් ආණ්ඩුව ගැසට් ගහනවා කියලා රටේ ජනතාව කියන්න පටන් ගත්තා. අන්තිමට ඒ ගහපු ගැසට් රිවස් වෙන හැටි තමයි අපි වැඩි හරියක් දැක්කේ.
ගයන්ත කරුණාතිලක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>