පාඨලී චම්පික රණවක

ලාල් කාන්ත ඇමතිතුමා සහ සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා කියලා තිබුණා රාජ්‍ය සේවයේ නිලධාරීන් වැඩ කරන්න දෙන්නේ නැහැ වගේ කතාවක්. හැබැයි ලාල් කාන්ත මහත්මයාගේ කතාව ටිකක් බරපතලයි. එතුමා කිව්වේ රාජ්‍ය සේවයට සුනාමියක් ගේනවා අපි කියලා. මේකේ තියෙන්න පුළුවන් පැති කීපයක්. එකක් මේගොල්ලෝ ජීවත් වුණේ අර පූර්ණකාලික ජවිප කාඩරයක් හැටියට. දැන් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා රාජ්‍ය තන්ත්‍රය ඇතුලේ.

පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>