විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 05

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා කියා සිටියේ විදුලි අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් මෙම අර්බුදය ඇති වීමට හේතුව බවයි.

රංජිත් සේපාල මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>