විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 08

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ විදුලි අර්බුදය යනු ගල් අඟුරු,, ජල විදුලිය හා තාප බලාගාර යන සියළුම ක්‍රම වලට විදුලිය නිපදවා එයද මදි වුවහොත් ඊට පසු ඇතිවන තත්වය බවයි. නමුත් දැන් පවතිනුයේ ඛනිජ තෙල් පිරිපහදුව නැවතී යාමෙන් තාප විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන රට තුල නිපදවීමට නොහැකිව පිටරටවලින් ගෙන ඒමට සිදුවීම නිසා ඇතිවූ අර්බුදයක් බවයි.

ආනන්ද පාලිත මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>