වසන්ත බන්ඩාර
ආණ්ඩුව මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරන්න ඕන කියන ස්ථාවරයේ ඉන්න එක හොඳයි. හැබැයි ඩයස්පෝරාවේ යටි අරමුණක් තිබෙනවා නම් මේක ශක්තිමත් කිරීම වෙනුවට ඒක දුර්වල කිරීමට ඒක ඉතා භයානක තත්වයක්. සත්‍ය වශයෙන්ම දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට උතුරු නැගෙනහිර ජනතාවටත් රටේ විශේෂයෙන් උදව් කරන්නත්, රටේ සංවර්ධනයට උදව් කරන්නත්, දැන් තියෙන නීතිය යටතේ බාධාවක් නැහැ.
වසන්ත බන්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>