අනුර කුමාර දිසානායක මහතා.

ලංකාවේ පළවෙනි වතාවට, පාලනයේ සහ ජනතාවගේ අරමුණු එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව අමතමින් එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මහජනයා තම පක්ෂය කෙරෙහි තබා ඇති විශ්වාසය සුළු වශයෙන්වත් හානි වීමට ඉඩ නොදෙන බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>