කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වන විට දැවැන්ත රාජ්‍ය සේවක විරෝධතාවක් ක්‍රියාත්මකයි. විරෝධතාවට හේතු වී තිබෙන්නේ, දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉදිරිපත් කරන ලද වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලීමයි. එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද දවසේදී කළමනාකරණ සේවා නිලධාරී එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ දැවැන්ත උද්ඝෝෂණය සහ විරෝධතාවය අනුගමනය කරනු ලබයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>