ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති – අසේල සම්පත්

සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සමස්ථ ලංකා ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ ලුණුයි බතුයි අඩංගු ඉතාමත් අවම මට්ටමේ ආහාර වේලක් ලබා ගැනීමට ද අද දිනකට රුපියල් 500ක් වැය වන බවත්. එවැනි ආහාර වේලක් වත් ලබාගත නොහැකිව අද බොහෝ පවුල් හා දරුවන් පීඩා විදින බවත් ය.

අසේල සම්පත් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>