වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සුළු සේවකයන්ගේ සේවය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය නොවන බවට සිදුකළ ප්‍රකාශය ආන්දෝලාත්මක ලෙස ප්‍රකාශයක් බවට පත්වී තිබූ අතර තවදුරටත් එතුමා පවසා සිටියේ සුළු සේවකයන්ගෙන් 80% ක් පමණ බුද්ධිමත් සේවකයින් සිටින නමුත් වෘත්තීය සමිති නායකත්වය නොමග යැවීම හේතුවෙන් හා වැරදි ක්‍රියා වලට පෙළඹවීම මගින් ඔවුන්ව විවේචනයට ලක් කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>