ජාමුනි කමන් තුෂාර

දෙදාස් හතරේ ඉඳන් මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු හතර දෙනා ජනාධිපති අරමුදලෙන් මණ්ඩලයේ සභාපතිත්වය දරනවා. මහජනයාගේ සුබසිද්ධිය ඇති කරනවයි කියලා ඉවරවෙලා, දේශපාලනඥ හිතවත්කම් වලට, ජනාධිපතිවරුන්ට ඕන විදිහට මෙන්න මේ මුදල් මන්ත්‍රීවරුන්ට සහ තමන්ගේ හිතවතුන්ට දීලා තියෙනවා.

හිතවත් කමට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත්ත පුද්ගලයන්ගේ නම් ලැස්තුව ජාමුනි කමන් තුෂාර හෙළිකරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>