හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත ගෙන එනු ලැබූ අතර, ඉන්පසු බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා විසින් අල්ලස් කොමිසම වෙත පැය 05ක පමණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.