ජනපති අනුර කුමාර දිසානායක
පහුගියදා කැබිනට් මණ්ඩලයේදී කැබිනට් තීන්දුවක් ගත්තා අපේ රටේ තියෙන සියලු රාජ්ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කොට වසා තැබිය යුත්තේ කුමක්ද, ඒකාබද්ධ කරගන්න ඕනි මොනවා ද, වෙනස්ව පවත්වාගෙන යන්නේ මොනවාද, කියලා අගමැති ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් අපි කමිටුවක් පත් කරා.
රාජ්ය සේවය විධිමත් රාජ්ය යාන්ත්රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය ජය ගැනීමට ජනපතිගේ සැලසුම.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>