එක්සත් ජාතික ස්වයංරැකියා සංගමය – ප්‍රදීප් චාල්ස්

සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික ස්වයංරැකියා සංගමය නියෝජනය කරමින් ප්‍රදීප් චාල්ස් මහතා කියා සිටියේ ජනතාව ජීවිත පවා පූජා කරමින් අරගලයක නිරත වන්නේ පවතින පාලකයන් ට විරුද්ධව ඔවුන් ඉවත් කිරීමට වන අතර රාජපක්ෂ පාලනය තමන් කැමති එහෙත් ජනතාව විසින් ප්‍රතික්ෂේපිත් අකමැති වරයෙකු පත්කර ඇති බවත් එම අකමැතිතුමා ජනතාව මුලා කරමින් ජාත්‍යතරයෙන් සිගාකෑමේ ව්‍යාපෘතියක නියලෙන බවත් ය.

ප්‍රදීප් චාල්ස් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>