පා. ම. සාගර කාරියවසම්

පක්ෂයක් හැටියට අපි වගකීමෙන් කියනවා මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් හිටගන්න, ඒ වගේම මේ රට ආර්ථික වශයෙන් ගොඩනංවන්න පුළුවන්, ඒ සඳහා හොඳ සැලැස්මක් සහ බුද්ධියක් ඇති නායකයෙක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නායකයාව පත්කරගන්නවා .

රනිල් මහත්තයත් හොඳ ඇති, තවත් හොඳ අය ඇති. අපි පක්ෂය හැටියට අපි හොඳම කෙනාව ඉදිරිපත් කරනවා. කවුරු හරි මැතිවරණයක් එපා කියනවා නම්, ඒ කියන එක්කෙනා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ගැන අදහසක් නැති මෝඩයෙක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>