2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වනවා. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වෙයි.