පා. ම. අශෝක් අබේසිංහ

රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනටත් එක්සත් ජාතික පක්ෂේ නායකයා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙලා නෑ. මේ රට බංකොලොත් කෙරුවේ මහින්ද , බැසිල් , ගෝඨාභය රාජපක්ෂලාගේ සන්ධානය කියලා කවුරුත් දන්නවා.

එතකොට ඔවුන් එක්ක එකතුවෙලා සන්ධානයක් හදලා රනිල්ට පුලුවන්ද ජයග්‍රහණය කරන්න. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මොන සන්ධාන ආවත් ඒකට ජනතාව රැවටෙන්නේ නෑ. මොන උප්පරවැට්ටි දැම්මත්, මොන ලාංඡන ආවත් වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නැවත බලය දෙන්න ජනතාව කිසිසේත්ම එකඟ වෙන්නෙත් නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>