වසන්ත කුමාර රත්නකීර්ති – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය

විජිත හේරත් ඇමතිතුමා වේදිකා ගානේ ගිහිල්ලා කතා කරේ අවුරුදු පහකට බලය දෙන්න කියලා. එතකොට මේගොල්ලෝ බලය ඉල්ලන්නේ පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවපුවහම විරුද්ධ පක්ෂ එකක්වත් නෑනේ. එතකොට මේගොල්ලන්ට ඕනව්‍යවස්ථාවක් සම්මත කරලා මේගොල්ලෝ මේ රට පාලනය කරන්නද මේ උත්සාහ කරන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජික වසන්ත කුමාර රත්නකීර්ති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>