හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

සිරිකොත ඉතාමත් අන්තරායක තත්වයක තියෙන්නේ . සිරිකොත අපිට භාර දුන්නොත් හොඳයි. අපේ මහගෙදර අපිට තමා ඕක අයිති වෙන්නේ.

රනිල් මහත්මයා පක්ෂෙට ආදරයක් තියෙනවා නං, හිටපු නායකයින්ට ආදරයක් තියෙනවා නං අපි අන්තිම වශයෙන් හරි එතුමා අපිට සිරිකොත භාර දීලා, පක්ෂෙත් භාරදෙන්න පුළුවන් නම්, මං හිතන්නේ එතුමාට පොඩ්ඩක් හරි පව් කමා කරගන්න හැකියාවක් තියනවා කියලා හිතනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාට අන්තිම වෙලාවේ හරි එහෙම නුවණක් හා හෘද සාක්ෂියක් පහළ වෙයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>