පා. ම. අනුර කුමාර දිසානායක
සැප්තැම්බර් දාහතත් ඔක්තෝබර් දාහතත් අතර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. බොහෝදුරට සැප්තැම්බර් විසි අට හෝ ඔක්තෝම්බර් පහ.
මේ ඡන්දේ තමයි ලංකා ඉතිහාසයේ තීව්‍රතම බෙදීම ඇතිවන ඡන්දය. රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ජනාධිපති ඡන්දේ නොතියා ඉන්න එයාට කලින්ම ගෙදර යන්න වෙනවා. බලය ගන්න සහ රට හදන්න අපි පොරබදලා මහන්සි වෙලා වැඩ කරමු.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ජන හමුවකදී ප්‍රකාශ කළ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>