එරංග ගුණසේකර

අපේ රටේ ජනතාවගේ මාංශ උරාගෙන බීපු දේශපාලඥයන්ට මේවා මැජික් තමයි. ගියවර විතරක් ගත්තොත් එහෙම මට මතක හැටියට රනිල් වික්‍රමසිංහ ලක්ෂ ගානක් වියදම් කළා. මල් වලට විතරක් ලක්ෂ ගානක් වියදම් කරා. ඊළඟට මං හිතන්නේ රනිල් වික්‍රමසිංහට හෙන ගහයි කියලා අකුණු සන්නායකත් ගැහුවා ලක්ෂ ගානක වියදම් කරලා. ජාතික නිදහස් දිනය කියලා කියන්නේ අපේ රටේ ඓතිහාසික දිනයක්. ඒකට ගැලපෙන විදිහට ඒ අභිමානවත්ව තියාගන්න ඕන පරිදි අප ඒකට අනුව වියදම් අඩු කරලා මේ ජාතික නිදහස් උත්සවය කරලා තියෙනවා.

නිදහස් උත්සවයට වියදම අඩු වීම සම්බන්ධ විපක්ෂය දැක් වූ අදහස් සම්බන්ධයෙන් එරංග ගුණසේකර මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>