පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

එදා ලාල්කාන්ත මහත්මයා කිව්වනේ පාර්ලිමේන්තුවට ගිනිතියන්න එන්න කිව්වා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ගිනි තියන්න සැලැස්මක් තිබුණා. ඒ සැලසුම් කරපු කට්ටිය සම්බන්ධයෙන් කිසිම නිත්‍යානුකුල පියවරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා නොගත්තේ ඇයි කියලා දැන් අපිට තේරෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ එක්කෝ එතුමා ජයග්‍රහණය කරන්න. එහෙම නැත්නම් අනුර දිසානායක මැතිතුමාව ජයග්‍රහණය කරවන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>