විජයමුණි සොයිසා

මේ පනින ගෙබි දේශපාලනය අවසන් කරන්න කතා කරන්නේ හතර මුල්ලට පැනපු අනුර කුමාර. මේ ජනතාව රවට්ටන සෙල්ලම නවත්තන්න.

උමාඔය හිලක් කිව්වා. දැන් උමා ඔය හිල වැහිලා, හඳපානගලට අපි වතුර ගෙනිච්චා. අක්කර අඩි පන්දාහ, පහළොස්දාහ දක්වා වැඩි කරා. එක කන්නේ මිලියන දෙසීයක ආදායමක් ගත්තා. කුඩා ඔය බලහරුව අක්කර අඩි 15000 ජලාශය අවසන් කරා. කුඩා වැව් දෙසීයක් හැදුවා. අපි ජනතා විමුක්ති පෙරමුණේ තහනම තැකුවේ නෑ.

හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී විජයමුණි සොයිසා ජන රැළියකට සහභාගි වෙමින් සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>