පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මේ ජනතා විමුක්ති පෙරමුණ හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ සිදුවෙච්ච සාපය ගැන කියනවා. දෙදාහේ ආසන දහයක් ආහම පාර්ලිමේන්තුවට යන්නේ පොදු වාහනෙන් කිව්වා, පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නේ නෑ කිව්වා, විශ්‍රාම වැටුප ගන්නෑ කිව්වා, නිල නිවාසෙ ගන්නැහැ කිව්වා. හැබැයි මේ සියලු දේවල් මේගොල්ලෝ ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෝමාගම පැවති ජන හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>