රන්ජන් රාමනායක
නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමාට බොහෝ චෝදනා තියෙනවා. ඔහු සෘජුවම සම්බන්ධ නඩුව මම එක දිගට ස්ථාවර නියෝගයට යටත්ව පාර්ලිමේන්තුවේ ඇද්ද. ඒක දැනටත් තියෙනව. ඒ තොරතුරු මට දුන්නු ශානි අබේසේකර මහත්මයා දුන් තොරතුරු තියෙනවා. ඒ සේරම මන් ලග තියෙනවා. ඊට පස්සේ අසා මමින් කියන මාධ්‍යවේදියා ඇයි මරණයට ගියේ නැත්තේ කියන කතාව ඇතුළු වීඩියෝ එක තියෙනවා. ඒ හඩපට තියෙනවා.
රන්ජන් රාමනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>