ජාතික ගොවිජන එකමුතුව

ඔය රත්න, ඩඩ්ලි ද ඔය ඔක්කොම දේශපාලන ගේම් එකක් ගැහුවේ. මෙයාලා දන්නවා අලුත් ජනාධිපති කෙනෙක් එන්නේ. ජනාධිපති වෙනස් වෙනවා. ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩු පෙරළියක් තියෙනවා කියලා. ඒ නිසා මෙයාලා කරේ අලුතෙන් එන ආණ්ඩු මට්ටු කරන්න, දණ ගස්සන්න තමයි ඔය වෙළඳපොලේ සහල් හිඟය මැව්වේ.

ජාතික ගොවිජන එකමුතුව හාල් මිල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>